↪️ නිර්මල බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩවන් බෞද්ධ රාජකීය සරසවියේ දේශ දේශාන්තරයන්හි ධර්ම අධ්‍යන කටයුතුවල නිරත වන ගිහි පැවිදි සියලු දෙනාට ස්වකීය ධර්ම අධ්‍යයන කටයුතු ඉතා පහසුවෙන් හා ක්‍රමවත්ව සිදු කර ගැනීමට මෙම ශිෂ්‍ය ඉගෙනුම් කළමනාකරන පද්ධතිය භාවිත කළ හැක.
↪️ සියලුම පාඨමාලාවන් වලට අදාළ වන පටිගත කරන ලද පසුගිය දේශන නැවත ශ්‍රවණය කිරීමට, ඒ ඒ පාඨමාලාවට අදාල නිබන්ධන, අත්පත්‍රිකා, පින්තූර, ධර්ම ග්‍රන්ථ හා ඉතිහාස ග්‍රන්ථාදිය බාගත කර ගැනීමට, ගිහි පැවිදි කථිකාචාර්ය මණ්ඩලය විසින් ලබා දෙනු ලබන වැදගත් තොරතුරු ආදිය දැන ගැනීමට මෙමගින් අවස්ථාව සැලසේ.
↪️ මෙම LMS එක වෙත පිවිසීමට සියලුම විද්‍යාර්ථීන් හට පාඨමාලාවන් වලට ලියාපදිංචි වීමේදී සරසවිය විසින් ලබා දෙනු ලබන User Name හා Password භාවිත කරන්න. (LMS වෙත Login වීමෙන් පසුව තමන්ට අවශ්‍ය පරිදි සියලුම සැකසීම් සාදාගත හැක.)
↪️ පාඨමාලාවන් වලට ලියාපදිංචි වීමට “Registration Here” වෙත පිවිසීමෙන් හෝ බෞද්ධ රාජකීය සරසවි පාඨමාලා හා වැඩසටහන් සම්බන්ධීකාරකවරු අමතන්න.

⚙️ මෙම පද්ධතිය භාවිත කිරීමේ දී යම් ගැටලුවක් මතුවුව හොත් එය විසඳා ගැනීම සඳහා අප සරසවියේ තාක්ෂණික සහායකවරු ඇමතීමෙන් හෝ පාඨමාලා සම්බන්ධීකාරකවරු සම්බන්ධ කර ගැනීමෙන් උපකාර ලබාගත හැක.

staff / instructor Portal
*for the use of the university staff only