“නිර්මල බෞද්ධ අධ්‍යාපනයේ රාජධානිය”
තථාගතප්පවේදිත පරියාප්තිය, ප්‍රතිපත්තිය, ප්රතිවේදය යන ත්‍රිවිධ ශාසන අනුරක්ඛනයෙහි ව්‍යාවට වූ ස්ථවීර, නවක මජ්ඣිම, සාමණේරාදී පැවිදි උතුමන් හා අගාරික අණගාරිකාදී ගිහි පින්වතුන් පිරිසකගෙන් සමාකින්න වූ කථිකාචාර්ය මණ්ඩලයක් හා සම්බන්ධීකාරක හා කළමනාකරණ මඩුල්ලකින් ද, දිට්ඨ ධම්මික, සම්පරායික, නිස්සරණ යන ත්‍රිවිධ අර්ථ සාධනයෙහි යෙදුන ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවකින් ද පෝෂිතව විරාජමාන වූ අප සරසවිය සමඟ සම්බන්ධ වීමට ඔබ සැමට මේ සිතෙන් ආරාධනා කර සිටිමු.
📨Address - ROYAL BUDDHIST CAMPUS ®️
No - 18/11, Panadura, P.C. - 12550, Sri Lanka.
📧 Email - info@brcampus.lk
☎ Phone - (+94) 070 4967 888 (WhatsApp)
🛜 Web - brcampus.lk
📣 notifications - announcements & Updates
We invite all prospective and current students to register for our wide range of certificate, diploma, and degree programs. To stay informed about course commencement dates, registration deadlines, and other important academic updates, please join our official WhatsApp group via the link below:
By joining the group, you will receive timely notifications and direct access to essential university announcements.