Courses & programs

course brcampusd


සිල්වත් ගුණවත් සුපේසල ශික්ෂාකාමී ගුණගරුක පරියාප්ති ත්‍රිපිටකධර තදර්ථකථා හා බාහිර විෂයක්ෂේත්‍රයන්හි නිපුණ බුද්ධ පුත්‍ර මහා සංඝරත්නය ප්‍රධාන ශ්‍රද්ධාවන්ත ධර්මධර ගිහි පින්වතුන් සහිත උතුම් අනුශාසක මණ්ඩලයක දූරදර්ශී මඟපෙන්වීමකින් නියාමනය වන අපගේ සරසවි පාඨමාලාවන් වන සෙනසුන් වල බොහෝ කාලයක් ගුණධර්ම දියුණු කළ සාසන ගුණ මිහිර මස් ඇට ඇට මිදුළු පාසාම විනිවිද ගිය බුද්ධ ධම්ම සංඝ යන රතනත්‍රය දිවිහිම් කොට ඇති නිශ්ශරනාධ්‍යාශයෙන් යුතුව ධර්ම විනය පුරුදු පුහුණු කොට බොහෝ සාදු ජනයාගේ හද මැදුරු තුළ නිර්මල සද්ධර්මය ඔපනය කරවීමට ප්‍රතිබල සම්පන්න ගිහි පැවිදි කථිකාචාර්ය මණ්ඩලයක් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි.
These courses are offered free of charge under the Royal Buddhist campus.

Foundation courses / පදනම් පාඨමාලා

🎓 බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය
🎓 බෞද්ධ දර්ශනය
🎓 බෞද්ධ සංස්කෘතිය හා ඉතිහාසය
🎓 බුද්ධ චරිතය
🎓 බෞද්ධ සාහිත්‍යය
🎓 ත්‍රිපිටක හා අට්ඨකථා සාහිත්‍යය
🎓 පාලි භාෂා ප්‍රවේශය
🎓 සංස්කෘත භාෂා ප්‍රවේශය
🎓 ත්‍රිපිටක ප්‍රවේශය
🎓 සිංහල භාෂා පදනම්
🎓 විනය පදනම්
🎓 අභිධර්මය හැදින්වීම

Certificate courses / සහතිකපත්‍ර පාඨමාලා

🎓 පාලි භාෂාව
🎓 විනය මූලික කරුණු
🎓 බෞද්ධ සංස්කෘතිය හා ඉතිහාසය
🎓 බුද්ධ චරිතය
🎓 බෞද්ධ සාහිත්‍යය
🎓 ත්‍රිපිටක හා අට්ඨකථා සාහිත්‍යය
🎓 බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය
🎓 සංස්කෘත භාෂා
🎓 භික්ඛූ ප්‍රාතිමෝක්ෂය
🎓 සිංහල භාෂා
🎓 බෞද්ධ දර්ශනය
🎓 භික්ඛුණී ප්‍රාතිමෝක්ෂය

Advanced Certificate courses / උසස් සහතිකපත්‍ර පාඨමාලා

🎓 ශ්‍රී සද්ධර්මගවේෂි
🎓 ශ්‍රී සද්ධර්මකෝවිද
🎓 බෞද්ධ සංස්කෘතිය හා ඉතිහාසය
🎓 බුද්ධ චරිතය
🎓 බෞද්ධ සාහිත්‍යය
🎓 පාලි භාෂාව
🎓 බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය
🎓 සංස්කෘත භාෂා
🎓 භික්ඛූ ප්‍රාතිමෝක්ෂය
🎓 භික්ඛුණී ප්‍රාතිමෝක්ෂය
🎓 බෞද්ධ දර්ශනය
🎓 සිංහල භාෂාව

Diploma courses / ඩිප්ලෝමා පාඨමාලා

🎓 බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය
🎓 බෞද්ධ දර්ශනය
🎓 ශ්‍රී සද්ධර්මගවේෂි
🎓 ධර්මාචාර්ය
🎓 පාලි භාෂාව හා ඉතිහාසය
🎓 සංස්කෘත භාෂාව
🎓 ශ්‍රී සද්ධර්මකෝවිද
🎓 මහා පට්ඨානාචාර්ය්‍ය ගෞරව නාම
🎓 විනය මූලධර්ම
🎓 අභිධර්මයෙහි මූලිකකරුණු

Undergraduate courses / උපාධි පාඨමාලා

🎓 බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය
🎓 බෞද්ධ දර්ශනය
🎓 සංස්කෘත භාෂාව
🎓 ධර්මාචාර්ය
🎓 පාලි භාෂාව හා ඉතිහාසය
🎓 විනයාචාර්ය
🎓 අභිධර්මාචාර්ය
🎓 විනය විශාරද
🎓 අභිධර්ම විශාරද
🎓 ශ්‍රී සද්ධර්ම ශූරි
🎓 ත්‍රිපිටකාචාර්ය
🎓 ත්‍රිපිටක විශාරද

විනය අධ්‍යයන අංශය

🎓 පැවිදි අපේක්ෂක පුහුණු පාඨමාලාව
🎓 උපසම්පදා අපේක්ෂක පුහුණු පාඨමාලාව
🎓 විනය ආරම්භක පාඨමාලාව
🎓 පාරාජික පාලි අධ්‍යයන පාඨමාලාව
🎓 පාචිත්තිය පාලි අධ්‍යයන පාඨමාලාව
🎓 මහාවග්ග පාලි අධ්‍යයන පාඨමාලාව
🎓 චුල්ලවග්ග පාලි අධ්‍යයන පාඨමාලාව
🎓 පරිවාර පාලි අධ්‍යයන පාඨමාලාව
🎓 විනය කර්ම ප්‍රායෝගික පුහුණු පාඨමාලාව
🎓 විනයාචාර්ය ප්‍රාරම්භ විභාගයේ ආදර්ශ ප්‍රශ්න හා පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🎓 විනයාචාර්ය මධ්‍යම විභාගයේ ආදර්ශ ප්‍රශ්න හා පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🎓 විනයාචාර්ය අවසාන විභාගයේ ආදර්ශ ප්‍රශ්න හා පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🎓 විනය විශාරද උපකාරක පාඨමාලාව
🎓 විනය ටීකා අධ්‍යයන පාඨමාලාව

සූත්‍ර අධ්‍යයන අංශය

🎓 විසුද්ධි මාර්ග අධ්‍යයන ප්‍රාරම්භ පාඨමාලාව
🎓 විසුද්ධි මාර්ග අධ්‍යයන මධ්‍යයම පාඨමාලාව
🎓 විසුද්ධි මාර්ග අධ්‍යයන අවසාන පාඨමාලාව
🎓 නෙත්තිප්පකරණ අධ්‍යයන පාඨමාලාව
🎓 දීඝ නිකාය අධ්‍යයන ප්‍රාරම්භ පාඨමාලාව
🎓 දීඝ නිකාය අධ්‍යයන මධ්‍යයම පාඨමාලාව
🎓 දීඝ නිකාය අධ්‍යයන අවසාන පාඨමාලාව
🎓 මජ්ඣිම නිකාය අධ්‍යයන ප්‍රාරම්භ පාඨමාලාව
🎓 මජ්ඣිම නිකාය අධ්‍යයන මධ්‍යයම පාඨමාලාව
🎓 මජ්ඣිම නිකාය අධ්‍යයන අවසාන පාඨමාලාව
🎓 සංයුත්ත නිකාය අධ්‍යයන ප්‍රාරම්භ පාඨමාලාව
🎓 සංයුත්ත නිකාය අධ්‍යයන මධ්‍යයම පාඨමාලාව
🎓 සංයුත්ත නිකාය අධ්‍යයන අවසාන පාඨමාලාව
🎓 අඞ්ගුත්තර නිකාය අධ්‍යයන ප්‍රාරම්භ පාඨමාලාව
🎓 අඞ්ගුත්තර නිකාය මධ්‍යයම පාඨමාලාව
🎓 අඞ්ගුත්තර නිකාය අධ්‍යයන අවසාන පාඨමාලාව
🎓 ඛුද්දකපාඨපාළි අධ්‍යයන පාඨමාලාව
🎓 ධම්මපද ගාථා අධ්‍යයන පාඨමාලාව
🎓 උදානපාළි අධ්‍යයන පාඨමාලාව
🎓 ඉතිවුත්තකපාළි අධ්‍යයන පාඨමාලාව
🎓 සුත්තනිපාත අධ්‍යයන පාඨමාලාව
🎓 නිද්දේස පාළි අධ්‍යයන ප්‍රාරම්භ පාඨමාලාව
🎓 නිද්දේස පාළි අධ්‍යයන මධ්‍යයම පාඨමාලාව
🎓 නිද්දේස පාළි අධ්‍යයන අවසාන පාඨමාලාව
🎓 පටිසම්භිදාමග්ගප්පකරණ අධ්‍යයන පාඨමාලාව
🎓 පාරමිතා ධර්ම අධ්‍යයන පාඨමාලාව
🎓 බුද්ධවංශ අධ්‍යයන පාඨමාලාව
🎓 පෙටකොපදේශ අධ්‍යයන පාඨමාලාව
🎓 ධර්ම දේශනා පුහුණු පාඨමාලාව
🎓 ධර්මාචාර්ය ප්‍රාරම්භ විභාගයේ ආදර්ශ ප්‍රශ්න හා පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🎓 ධර්මාචාර්ය මධ්‍යම විභාගයේ ආදර්ශ ප්‍රශ්න හා පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🎓 ධර්මාචාර්ය අවසාන විභාගයේ ආදර්ශ ප්‍රශ්න හා පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🎓 ධර්ම විශාරද උපකාරක පාඨමාලාව
🎓 සූත්‍ර ටීකා අධ්‍යයන පාඨමාලාව

අභිධර්ම අධ්‍යයන අංශය

🎓 අභිධර්මයේ මූලධර්ම අධ්‍යයන පාඨමාලාව 
🎓 අභිධර්ම පිටක ආරම්භක පාඨමාලාව
🎓 ධම්මසඞ්ගණිප්පකරණ අධ්‍යයන පාඨමාලාව
🎓 විභංගප්පකරණ අධ්‍යයන පාඨමාලාව
🎓 කථාවත්තුප්පකරණ අධ්‍යයන පාඨමාලාව
🎓 පුග්ගල පඤ්ඤප්තිප්පකරණ අධ්‍යයන පාඨමාලාව
🎓 ධාතුකථාප්පකරණ අධ්‍යයන පාඨමාලාව
🎓 යමකප්පකරණ අධ්‍යයන පාඨමාලාව
🎓 පට්ඨානප්පකරණ පදනම් පාඨමාලාව
🎓 පට්ඨානප්පකරණ අධ්‍යයන පාඨමාලාව
🎓 අභිධර්මාචාර්ය ප්‍රාරම්භ විභාගයේ ආදර්ශ ප්‍රශ්න හා පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🎓 අභිධර්මාචාර්ය මධ්‍යම විභාගයේ ආදර්ශ ප්‍රශ්න හා පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🎓 අභිධර්මාචාර්ය අවසාන විභාගයේ ආදර්ශ ප්‍රශ්න හා පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🎓 අභිධර්ම විශාරද උපකාරක පාඨමාලාව
🎓 අභිධර්ම ටීකා අධ්‍යයන පාඨමාලාව

විවිධ භාෂා අධ්‍යයන අංශය

🎓 පාලි භාෂා ආරම්භක පාඨමාලාව Beginner course 
🎓 පාලි භාෂා මධ්‍යයම පාඨමාලාව Intermediate course
🎓 පාලි භාෂා උසස් පාඨමාලාව Advanced course
🎓 පාලි භාෂා ප්‍රවීණතා පාඨමාලාව Proficiency course
🎓 පාලි භාෂා ප්‍රායෝගික පුහුණු පාඨමාලාව Practical course
🎓  English Beginner course
🎓  English Elementary course
🎓  English Pre – intermediate course
🎓  English Intermediate course
🎓  English upper intermediate course
🎓  English Advanced course
🎓  English Proficiency course
🎓 සිංහල භාෂා ප්‍රාචීණ පාඨමාලාව
🎓 සිංහල භාෂා මධ්‍යයම පාඨමාලාව
🎓 සිංහල භාෂා අවසාන පාඨමාලාව
🎓 සංස්කෘත භාෂා ප්‍රාචීණ පාඨමාලාව
🎓 සංස්කෘත භාෂා මධ්‍යම පාඨමාලාව
🎓 සංස්කෘත භාෂා අවසාන පාඨමාලාව

 බාහිර පාඨමාලා අධ්‍යයන අංශය

🎓 බෞද්ධ මූලධර්ම අධ්‍යයන පාඨමාලාව 
🎓 මහා සතිපට්ඨාන ධර්ම අධ්‍යයන පාඨමාලාව
🎓 ගිහි විනය අධ්‍යයන පාඨමාලාව
🎓 ස්කන්ධ ධර්ම අධ්‍යයන පාඨමාලාව
🎓 පටිච්ච සමුප්පන්න ධර්ම අධ්‍යයන පාඨමාලාව
🎓 ආයතන ධර්ම අධ්‍යයන පාඨමාලාව
🎓 චතුරාර්ය සත්‍යය ධර්ම අධ්‍යයන පාඨමාලාව
🎓 අටළොස් ධාතු හා ඉන්ද්‍රිය ධර්ම අධ්‍යයන පාඨමාලාව
🎓 පිරිත් සජ්ඣායනා පුහුණු පාඨමාලාව
🎓 සමථ භාවනා කර්මස්ථාන අධ්‍යයන පාඨමාලාව
🎓 සත් අනුපස්සනා පුහුණු පාඨමාලාව
🎓 ජාතක ධර්ම අධ්‍යයන පාඨමාලාව
🎓 ථේර ථේරී ගාථා අධ්‍යයන පාඨමාලාව
🎓 භික්ඛු අපදාන අධ්‍යයන පාඨමාලාව
🎓 භික්ඛුණී අපදාන අධ්‍යයන පාඨමාලාව
🎓 මිළින්ද ප්‍රශ්න අධ්‍යයන පාඨමාලාව
🎓 බුදුගුණ අධ්‍යයන පාඨමාලාව
🎓 සූවිසි පට්ඨාන ඤාණ අධ්‍යයන පාඨපාලාව
🎓 තෙසැත්තෑ ඥාන අධ්‍යයන පාඨමාලාව
🎓 ආර්ය මහා සඟ ගුණ අධ්‍යයන පාඨමාලාව
🎓 කර්මස්ථාන ග්‍රහණ පුහුණු පාඨමාලාව
🎓 සතර බණවර අධ්‍යයන පාඨමාලාව
🎓 විදර්ශනා භාවනා පුහුණු වැඩමුළුව

තාක්ෂණික අධ්‍යයන අංශය

🎓 basic computer operations skills
🎓 setting up a computer system & installing software
🎓 microsoft word 
🎓 microsoft power point 
🎓 typesetting and scanning documents
🎓 internet, email and web
🎓 social media and ethics
🎓 image creation and photo editing
🎓 camara operation & lighting skills
🎓 video editing & sound editing
🎓 නව තාක්ෂණය හා භික්ෂු විනය

Contact us to register for these courses offered by BUDDHIST ROYAL CAMPUS with ARAMIKA THRIPITAKA DHAMMA FACULTY

🪷 සහතික පත්‍ර, උසස් සහතික පත්‍ර, ඩිප්ලෝමා හා ගෞරව උපාධි දක්වා බෞද්ධ අධ්‍යාපන පාඨමාලා ක්‍රියාත්මක කරනු ලබන තෘතීක අධ්‍යාපන තක්‍ෂලාවක් ලෙස ශ්‍රී ලංකාව තුළ නීත්‍යානුකූලව සංස්ථාපිත සරසවියකින් ඉහත පාඨමාලාවන් හැදෑරිය හැක.

🪷 බෞද්ධ ශාස්ත්‍රීය ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා පාඨමාලාවන් සඳහාද, ත්‍රිපිටකාචාර්ය උපාධි හා ත්‍රිපිටක විශාරද උපාධි සදහාද, අනෙකුත් ධර්ම අධ්‍යයන පාඨමාලාවන් සඳහාද විශේෂ පිළිගැනීමක් සහිත සහතික පත් ලබා දීම අපගේ සරසවිය මගින් සිදු කරනු ලබයි.

🪷 සියලුම ඩිප්ලෝමා හා උපාධි පාඨමාලාවන් සම්පූර්ණයෙන්ම නොමිලේ හැදෑරීමට හැකි වීම. (ඇතැම් පාඨමාලා සඳහා සහතික පත් මුද්‍රණයට ලියාපදිංචි ගාස්තු පමණක් අය කෙරේ භික්ෂූන් වහන්සේලා හා සිල් මෑණිවරුන් ආර්ථික අපහසුතා ඇති ගිහි උදවියද එයින් නිදහස් වේ.)

🪷 අප විසින් ක්‍රියාත්මක කරනු ලබන සෑම පාඨමාලාවක්ම පිරිසිදු ථේරවාද ත්‍රිපිටක ධර්මයට අනුගත වෙමින් ධර්ම ගෞරවය ආරක්‍ෂා කරමින් නිවන් මඟ එළිපෙහෙළි වන ආකාරයට සකස් කොට තිබීම.

🪷 අපගේ මාර්ගගත ඉගැන්වීම් සියල්ලම අති නවීන ඉගැන්වීමේ තාක්ෂණික ක්‍රම උපායන් භාවිත කරමින් ඉතාමත් ක්‍රමවත් ඉගැන්වීම් කළමනාකරණ පද්ධතියක් හරහා සිදු කරන අතර එමගින් ඉතාම පහසුවෙන් ස්වකීය අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යෑමට අවස්ථාව සැලසීම.

🪷 සෑම පාඨමාලාවකටම ලියාපදිංචි වන අයට අධ්‍යන කටයුතු කරගෙන යන අතරතුර ඇතිවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා සර්ව පරියාප්ති ත්‍රිපිටක ධර මහා ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහය සෘජුවම ලබාදීම.

🪷 සිල්වත් ගුණවත් සුපේසල ශික්ෂාකාමී ගුණගරුක පරියාප්ති ත්‍රිපිටකධර තදර්ථකථා හා බාහිර විෂයක්ෂේත්‍රයන්හි නිපුණ බුද්ධ පුත්‍ර මහා සංඝරත්නය ප්‍රධාන ශ්‍රද්ධාවන්ත ධර්මධර ගිහි පින්වතුන් සහිත උතුම් අනුශාසක මණ්ඩලයක දූරදර්ශී මඟපෙන්වීමකින් නියාමනය වන අපගේ සරසවි පාඨමාලාවන් වන සෙනසුන් වල බොහෝ කාලයක් ගුණධර්ම දියුණු කළ සාසන ගුණ මිහිර මස් ඇට ඇට මිදුළු පාසාම විනිවිද ගිය බුද්ධ ධම්ම සංඝ යන රතනත්‍රය දිවිහිම් කොට ඇති නිශ්ශරනාධ්‍යාශයෙන් යුතුව ධර්ම විනය පුරුදු පුහුණු කොට බොහෝ සාදු ජනයාගේ හද මැදුරු තුළ නිර්මල සද්ධර්මය ඔපනය කරවීමට ප්‍රතිබල සම්පන්න ගිහි පැවිදි කථිකාචාර්ය මණ්ඩලයක් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි.

පාඨමාලා සදහා ලියාපදිංචි වන්න